Description
ආදරයට සීමාවක් නැත. ජාති, කුල, ආගම් භේද නැත. දුප්පත්, පොහොසත්, උස්මිටි භේද නැත. කුරා කුහුඹුවාගේ සිට පොහොසත් මනස් ඇති මිනිසා දක්වාම සංවේදනය වන ආදරය, කරුණාව, දයාබරත්වය යන තුලිත බැඳීම් මේ නවකතාව පුරා විහිද යයි. ප්‍රවීණ ලේඛිකා තුෂාරි අබේසේකර ඒ ආදරණීය සිතුවිලි සරලව නවකතාවක් තුළට මෙසේ කැටිකොට ඔබ අතට පත් කරයි.