Availability: In Stock

සෝබන මාලිගා

රු807.50

3 in stock

Pages: 532

Description

බුදුන් වහන්සේගේ ශ්‍රී නාමය අද යන්තම් මතක සටහනක් වත් ඉතිරි නොවී ගංගා නම් ගඟේ දිය රැලි අතර සැඟවී ගියාක් මෙනි . ගීත ගොවින්දය හා පුරාණයන් කියවන ජනතාව බුදුන් කෙනෙක් ගැන නොදනිති .එහෙත් බුදුන්ගේ දේශය නොවන , බුදුන් වහන්සේගේ පා පහස පමණක් ලත් ,ලංකා නම් දේශයේ සිට ධර්මපාල නැමති දුතයකු අද දින කරදිය වළල්ල තරණය කොට බුදු දහමෙන් ශුන්‍ය වූ ඒ දහමේ නිජ භුමිය නැරඹීමට පැමිණෙමින් සිටින්නේය .”

Additional information

Weight 460 g
book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.