Availability: In Stock

සුබෝධාලංකාරය

SKU: BSLKSARA00079

රු522.50

1 in stock

Pages: 348

Description

සුබෝධාලංකාරය කතා ශෛලීය අතින් නවීනත්වය පළ කරන නවකතාවකි. එය සරල සමාන්තර රේඛාවක ගමන් කරන ලාංකික නවකතාවට දහසක් නව මං මාවත් ඇති බව කියාපාන්නකි. වත්මනෙහි ශ්‍රී ලංකාවේ සිංහල නවකතාකාරියන් අතර දීප්තිමත් තරුවක් වී සිටින සුනේත්‍රා රාජකරුණානායක ලියන්නට කියන්නට බොහෝ දේ ඇති බව ප්‍රකාශ කරන්නකි. මාලා ටෙලි කතාවක ආකෘතිය මුසු කරමින් අද්‍යතන සමාජයේ විවිධ සමාජ ස්ථරයන්හි අනුභූතීන් ද, චරිත ස්වභාවයන් ද නිරූපණය කළ හැකි බව සුනේත්‍රා සුබෝධාලංකාරයෙන් කියා සිටී.

Additional information

Weight 300 g
book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.