Availability: In Stock

තිවත

SKU: BSLKVIDA00056

රු589.00

1 in stock

Pages: 297

Description

…ප්‍රකට ඉතිහාසය අපට නිර්මාණය කර දී ඇත්තේ ගුණ යහපත් සීතාවක රාජසිංහ කෙනෙකු නොවේ. ඒ ප්‍රකට ඉතිහාසයට එරෙහිව යමින් රාජසිංහ රජ්ජුරුවන්ගෙ මනුශ්‍යත්වය හෙළි කරන ඉතිහාස ලේඛන අතළොස්සක් පවතී.

එබඳු අප්‍රකට මූලාශ්‍ර කිහිපයක් ඇසුරු කරගෙන කතුවරියගේ පරිකල්පනයෙන් ලියැවුණු ‘තිවත’ නවකතාව, අර්ථයෙන්, ධර්මයෙන් රාජ්‍යය කළ රජෙකු, අධර්මිෂ්ඨ හා දුෂ්ටයෙකු ලෙස ඉතිහාසයට එක්වූයේ කෙසේද යන්න හෙළි කරයි.

කතුවරියගේ රචන මාර්ගයේ වෙසෙස් අනන්‍යතාව වන නාට්‍යමය ජවනිකා හා දෙබස් මැවීමේ සමත්කම මෙම නවකතාව තුළ මොනවට දැකගත හැක.

පාඨකයෙකුට එක හැල්මේ කියවිය හැකි මෙවන් නවකතා කියවීමට ලැබෙන්නේ ඉඳහිටය..

Additional information

Weight 350 g
book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.