Description
සම්මානනීය හින්දි ලේඛිකා ගෞරාපාන්ට් ෂිවානිගේ ‘ක්‍රිෂ්ණකාලී’ නවකතාවේ සිංහල අනුවාදයයි. ‘උත්පල තාරකාව’ ලාදුරු රෝගයෙන් පීඩා විඳින දෙමාපිය යුවළකට දාව උපන් අති ශෝභමාන රුවැති යෞවනියකගේ ජීවිතය වටා ගොඩනැගෙන අනුවේදනීය කතාවකි.
රු600.00
4 in stock

Weight | 530 g |
---|---|
book-author |