Description
ලංකා දුපතෙන් ඔහු පිටමං කලේ ඇත දහසකින් තනි මිනිසෙකු තල්ලු කරන අයුරිනි.එතැන් සිට ඔහුට බළල් ආත්මයක් ලැබිණි.බොහෝ උඩ සිට බිමට අත ඇරිණි. එහෙත් ජීවිතය සුදුසු පරිදි සකසාගෙන මහා පොළව මත පතිතව නිරුපද්‍රිතව ඔහු යළි ඇවිද්දේය.
රු712.50
3 in stock

Weight | 460 g |
---|---|
book-author |
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.