Description

“ඒ නිසා මුල් තමයි චරිතය කියලා කියන්නේ. සාර්ථකත්වය සඳහා කෙටි පාරවල් සොයන්ට ගියොත් ඔබේ මුල් දිරායන්ට පුළුවන්. මම ඒ මුල් විහිදිලා යන්ඩ උදව් දුන්නා. නමුත් ගහ වැඩෙන්ඩ ඕනෑ ගහ සමඟම සටන් කිරීමෙන්. තමා සමඟ තමා අරගල කරමින් නැගී සිටිනු මිසක වෙන කාගෙවත් පිහිට පැතීමෙන් ඇති වැඩක් නැහැ. හැබැයි ඔබේ මුල් කුණුවෙන්ද නැත්නම් දිරා යන්ඩ පටන් ගත්තොත් ඔබට කළ නොහැකියි.”

– හර්ෂදා

“ඔව්, මට මතකයි ඒකෙ මෙහෙමත් තියෙනව. මිනිසා පරාජය විය හැකිය. එහෙත් විනාශ කළ නොහැකිය කියල….”

Additional information

Weight 180 g
book-author