Availability: In Stock

බැල්සැක් සහ චීන යොවුන් සන්නාලිය – Balsak Saha China Yowun Sannaliya

Rs.850.00

In stock

Description

Balzac And The Little Chinese Seamstress

එය මා ඕ සේතුං තුමන්ගේ සංස්කෘතික විප්ලවය උච්චතම අවස්ථාවකට පත් ව තිබූ අවධියයි. එරට වෛද්‍යවරුන්ගේ පුතුන් දෙදෙනෙකු චීනයේ දුෂ්කර කඳු පෙදෙසක් වෙත පුනරධ්‍යාපනය (re- education) සඳහා යැවෙයි. එහි දී තරුණ පුතුන් දෙදෙනාට හමුවන මහලු සන්නාලියකුගේ සුන්දර දියණිය සමඟ ගොඩනැගෙන සොඳුරු සබඳතාව ගැන විවරණය කරන්නකි බැල්සෙක් සහ චීන යොවුන් සන්නාලිය’ නමැති මේ රමණීය නවකථාව.

බැල්සෙක් යනු යුරෝපීය ධනේශ්වර ක්‍රමය නිරූපණය කිරීමේ පුරෝගාමියෙකු ලෙසින් කාල් මාක්ස් විසින් පවසනු ලැබුව ද මා ඕ සේතුං තුමන් බැල්සැක් කියවීම අනුමත නොකළේ මන්ද?

මේ නවකතාව යථාර්ථවාදී හා සෞන්දර්යාත්මක විභවයන් ගවේෂණය කරන අපූර්ව, විචිත්‍ර හා පවිත්‍ර ප්‍රේම වෘත්තාන්තයකි.

Additional information

Weight 275 g
book-author