Description

ඔබ විශ්වාස කරන්න. අකැමැති වුනත් විශ්වාස කරන්න. දරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අනුවේදනීය අමිහිරි සත්‍ය කතාවයි මේ.

මේ ඇගේ කතාවයි. අට හැවිරිදි ජෝඩ් බ්‍රවුන්ගේ කතාවයි.

Additional information

Weight 425 g
book-author