Availability: In Stock

බහිරව ද්වාරය – Bahirawa Dwaraya

SKU: BSLKSAMA00026

Rs.550.00

In stock

Description

”හීන් නයිදේ ඊයේ රාත්තිරියේ සුබ හෝරාවෙන් රහසිගත පෙට්ටගම විවර කෙරුවනේ. රන් නයිදෙයි, හිච්චි නිලමෙයි තමා එකට මුල් වුණේ.ඒ පෙට්ටගමේ තිබුණු බලගතු රන් තැඹිලි තෙල් කොතලයකින් තමයි ඔය හපන්කොම කෙරුවේ.”

රුක්මල්දෙණිය පෙර රජ සාමය දක්වා ඉතිහාසයක් හිමි ඓතිහාසික ගම්මානයකි. නිවාඩු සමය ගත කිරීමට ගමට පැමිණෙන අභීත, රයන්, අමිල සහ සුබෝධට පැවරෙන ඓතිහාසික වගකීම සපුරාගත හැකිවෙයිද…?

ඔවුන් ඊළඟට මුහුණ දෙන්නේ කුමනාකාරයේ සිදුවීම් සමුදායකට ද…?

Additional information

Weight 125 g
book-author