Availability: In Stock

කුමන්ත්‍රණය – Conspiracy By Gotabaya Rajapakse

SKU: 9786249336711

Rs.1,800.00

කතුවරයා 1971 දී කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී, වසර 20ක සේවා කාලයකින්‌ පසු 199 දී ලුතිනන්‌ කරනල්වරයෙකු ලෙස විශ්‍රාම ගියේය. කොළඹ විශ්ව විද්‍යාලයෙන්‌ සුදුසුකම් ලැබීමෙන්‌ පසු ඔහු ඇමරිකා එක්සත්‌ ජනපදයට සංක්‍රමණය වී කැලිෆෝනියාවේ ලොයෝලා නීති විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු හැටියට සේවය කළේය. 2019 නොවැම්බර මාසයේදී ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත්‌ වූ නමුත්‌, 2022 පුලි මාසයේදී එම ධුරයෙන්‌ ඉල්ලා අස්වීමට සිදුවිය.

In stock

ISBN: 9786249336711
Categories: , Tags: ,

Description

කුමන්ත්‍රණය – Conspiracy By Gotabaya Rajapakse

මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්‌ වු ජනාධිපතිවරයකු
විදේශීය පාරිශ්වියන්ගේ මැදිහත්වීමෙන්‌ සහ ශ්‍රී ලාංකික සමාජයේ විශේෂිත කොටස්‌
ගණනාවක සහභාගීත්වයෙන්‌ දියත්‌ කරන ලද කුමන්ත්‍රණ සහ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ තුළින්‌
නෙරපා හැරීම පිළිබඳ වෘත්තාන්තයයි.

1931 සිට සර්ජවජන ඡන්ද බලය භූක්ති විඳ, 1948 දී නිදහස ලැබීමෙන්‌ පසු සාමකාමී සහ ව්‍යවස්ථානුකූල ආණ්ඩු වෙනස්කම්‌ පමණක්‌ අත්දැක
තිබුණු ශ්‍රී ලංකාවේ දේශපාලනයට 2022 සිදුවීම්‌ නව මානයක්‌ එක්‌ කළේය. 2009 දී දෙමළ
ඊළාම්‌ විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අවසන්‌ වීමෙන්‌ පසු හේතූන්‌ ගණනාවක්‌
නිසා ශ්‍රී ලංකාව තුළ විදේශිය මැදිහත්වීමි උත්සන්න විය. ශ්‍රී ලංකාව නව යටත් විජිතවාදී
ග්‍රහණයට හසු කර ගැනීමේ උපාය මාර්ගය වුයේ රට තුල වාරිගික හා ආගමික දේශපාලනය
සහ රටේ ආර්ථිකය බිඳ දැමීමයි, මේ ලියවිල්ලට පාදක වී ඇත්‌නේ එම
දේශපාලන කුණාටුවේ කේන්දුස්ථානයේ සිට ලැබූ අත්දැකීමයි.