Description

නූතන ශ්‍රේෂ්‍ඨ කථා කරුවන් දස දෙනෙකුන් නියොජනය කරන මෙම කථා සංග්‍රහයෙන්, සිංහල පාඨකයා මෙ තෙක් නොවිඳි විරූ වින්දනයක් ද චමත්කාරයක් හා ජීවිත පරිඥානයක් ද ලබනු නිසැක ය. තාත්වික, අධිතාත්වික, සාන්දෘෂ්ටික, ගුඪාත්මක හා සංකේතාත්මක ආදී නානා විධ සම්ප්‍ර්‍රදායයන් අනුව ලියැවුණ කථාවලින් හෙබි මෙම කථා සංග්‍රහය, නූතන කථා කලාවෙහි මූලික ලක්ෂණ හා ප්‍රවණතා මැනවින් නිරූපණය කරන්නකි.

Additional information

Weight 150 g
book-author