Availability: In Stock

දිව්‍යාශිංසන – පළමු වෙළුම

SKU: 9786245579631

Rs.2,300.00

දිව්‍යාශිංසන 1 – Heaven Official’s Blessing 1

 

In stock

ISBN: 9786245579631
Categories: , , , , , , Tag:

Description

දිව්‍යාශිංසන 1 – Heaven Official’s Blessing 1

Tian Guan Ci Fu 1

සශ්‍රීක රාජ්‍යයක රජ කිරුළට එකම උරුමකරු වශයෙන් උපත ලබන ශිඑ ලියාන් සිය සුන්දරත්වයත්, කාය ශක්තියත්, පවිත්‍රත්වයත් සම්බන්ධයෙන් චිරප්‍රසිද්ධ වූයේ විය. ඔහුගේ වසර ගණනාවක කැපවීමත්, පවර ගුණ හා ශ්‍රේෂ්ඨ ක්‍රියා කලාපයත් ඉතා ළාබාල වියෙහිදීම ඔහුට දේවත්වයට පත්වීමේ අවස්තාව සලසාලන්නේ ය.

එහෙත් යමෙකු නැගුණේ නම්, ඔහුගේ ඇද වැටීමද වන්නේමය. එලෙසින්ම ඔහුද ඇද වැටුණේය. හේ ස්වර්ගයෙන් නෙරපා, මනුලොවට යළි පිටුවහල් කරනු ලබන්නේ ය.

මනුලොව දිවියෙන් අටසිය වසකට පසු, ශිඑ ලියාන් තෙවැනි වරටත් දෙවි වරම් ලබන්නේ ස්වර්ග තලයට බොහෝ දෙවිවරුන්ගේ අමනාපයටත් කෝපයටත් පාත්‍ර වෙමිනි. දැන් මේ අලාභයන් පියවීමට නම්, ශිඑ ලියාන් නැවතත් මනුෂ්‍ය තලයට යා යුතු ය. ඉක්බිති මනුෂ්‍යයන්ට පීඩා ගෙන එන කෘර වූත් දුර්ජන වූත් භුතාත්මයන් විනාශ කර දැමිය යුතුය.

ඔහුට සන් ලං නම් වූ විස්මයජනක ඥාණයකින් හෙබි, අපූර්ව යෞවනයෙකු මුණ ගැසෙනුයේ ඔහුගේ මේ