Description

හාත්පස වසාගත් සුදු පැහැති හිම තලය හිරු රැස් වැදී දීප්තියෙන් දිලෙයි. එක එල්ලේ කවුළුවෙන් පිටත බලා සිටි නැන්සි දුටුවේ ඈත බඩවැටිය තුලින් ඉක්මණින් නොපෙනී යන කළු පැහැති චායාවකි.

Additional information

Weight 225 g
book-author