Description

ඊජිප්තුව පාලනය කළ, එකල රෝමයේ බලවත්ම මිනිසුන් දෙදෙනා වූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනි වශී කර ගත්,තම පවුල සහ සමානවම ඊජිප්තු රාජ්‍යය ද රැක ගැනීමට කැපවුණු ක්ලියෝපැට්රාගේ ජීවිතය, බලය සහ දේශපාලනය හමුවේ කොතරම් අභියෝග වලට මුහුණ පෑවේද?

අවසන, තම පෙම්වතා සේම තමාගේ දරු තිදෙනෙකුගේ පියා වූ ඇන්ටනිගේ සියදිවි නසාගැනීම සියැසින් දැක, තමාද දිවි නසාගත් ක්ලියෝපැට්රා වසර දෙදාහකට පසුවද, අද දවසේ සිහි කෙරෙන රැජිනක බවට පත්වූවා ය.

ක්ලියෝපැට්රා සහ ඇන්ටනි වෘතාන්තය ඔබ වෙත ගෙන එන්නේ, ඒ රැජිනගේ සතුට හා කඳුළයි. ඇන්ටනිගේ සදාතනික ආදරයේ කතාවයි. එසේම සීසර් හදාවඩාගත් පුත්‍රයා වූ ඔක්ටේවියන්ගේ කෘර පාලනයේ කතාවයි.

Additional information

Weight 320 g
book-author