Availability: In Stock

4 ශ්‍රේණිය රූපවාහිනී නැණ මිහිර ශිෂ්‍යත්ව ජයමඟ පෙර පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය – 2024

Rs.950.00

  • තොග සීමිත බැවින් ඔබේ පිටපත BOOKSHOP.LK වෙතින් අදම ඇණවුම් කරන්න.
  • රූපවාහිනී නැණ මිහිර ශිෂ්‍යත්ව ජයමඟ පෙර පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය – 4 ශ්‍රේණිය 2024
  • Rupavanini Nana Mihira Pre-Practice Paper Set – Grade 4 Scholarship 2024

Description

4 ශ්‍රේණිය රූපවාහිනී නැණ මිහිර ශිෂ්‍යත්ව ජයමඟ පෙර පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය – 2024

ප්‍රථම වතාවට ජාතික රූපවාහිනී නැණ මිහිර ශිෂ්‍යත්ව ජයමඟ 4 ශ්‍රේණිය පෙර පුහුණු ප්‍රශ්නපත්‍ර කට්ටලය 2024 දැන් නිකුත් වී ඇත. තොග සීමිත බැවින් ඔබේ පිටපත නිවසට ගෙන්වා ගැනීමට BOOKSHOP.LK වෙතින් අදම ඇණවුම් කරන්න.

ශිෂ්‍යත්වයට පෙනී සිටින අපේම දූ පුතුන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන ජාතික රූපවාහිනී නැණ මිහිර වැඩසටහනෙන් නිකුත් කරන, දිවයිනේ දෙමාපිය සහ ගුරුවරුන්ගේ ඉහළ පැසසුමට ලක් වූ නැණ මිහිර ප්‍රශ්න පත්‍ර කට්ටලය මෙවර 4 ශ්‍රේණියේ දූ පුතුන් වෙනුවෙන්ද නිර්මාණය කර ඇත. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටල දරුවන්ට කරවීමෙන් සහ ලංකාවේ ප්‍රවීන ගුරු භවතුන් විසින් රූපවාහිනී නැණ මිහිර වැඩ සටහනේදී දරුවන් සමඟ සාකච්ඡා කරන මෙම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව නැරඹීමෙන් දෙමාපියන්ට දරුවාව ශිෂ්‍යත්ව විභාගයට පෙරසිටම හොඳින් සූදානම් කළ හැකිය.
—————————————————
ප්‍රශ්න පත්‍ර 20කින් සමන්විත වෙන මෙම “රූපවාහිනී නැණ මිහිර ශිෂ්‍යත්ව ජයමඟ පෙර පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය – 4 ශ්‍රේණිය” පොතෙහි පළමු වටයේ සීමිත පොත් ප්‍රමාණයක් දිවයින පුරා බෙදා හැරීමට Ariyadasa Online වෙතින් Bookshop.lk වෙත ලබා දී ඇත. ප්‍රශ්න පත්‍ර පොත් සීමිත ප්‍රමාණයක් ඇති බැවින් දැන්ම දරුවා වෙනුවෙන් ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න. ඇනවුම් කරන පිළිවෙලට හා මුදල් තැන්පත් කරන පිළිවෙලට පොත් පාර්සල් නිවසට ලබා දෙන බැවින් Online ඇණවුම් කිරීම ඉක්මන් මෙන්ම ඔබටත් පහසුය.
————————————————-
𝗕𝗢𝗢𝗞𝗦𝗛𝗢𝗣.𝗟𝗞 – 𝘚𝘳𝘪 𝘓𝘢𝘯𝘬𝘢’𝘴 𝘗𝘳𝘦𝘮𝘪𝘦𝘳 𝘉𝘰𝘰𝘬𝘴𝘩𝘰𝘱
Order Books Online Now: Rupavahini Nana Mihira Shishyathwa Jayamaga
WhatsApp: https://wa.me/94777068452
Website: www.bookshop.lk

#BookShopLK #Books #Bookstore #Bookshop #AriyadasaOnline #CashOnHomeDelivery #COD #SriLankaPremierBookshop #ShareAndCare #පොතක්_ගැන_වතක් #දවසට_පොතක් #කියවන්නෝ_දිනන්නෝ

Additional information

Weight 400 g