+94 77 706 84 52
24/7 WhatsApp Support
24/7 WhatsApp Support
total books
authors
books sold
happy customer
ප්‍රථම වතාවට ජාතික රූපවාහිනී නැණ මිහිර ශිෂ්‍යත්ව ජයමඟ 4 ශ්‍රේණිය පෙර පුහුණු ප්‍රශ්නපත්‍ර කට්ටලය 2024 දැන් නිකුත් වී ඇත. තොග සීමිත බැවින් ඔබේ පිටපත නිවසට ගෙන්වා ගැනීමට BOOKSHOP.LK වෙතින් අදම ඇණවුම් කරන්න.
ප්‍රථම වතාවට ජාතික රූපවාහිනී නැණ මිහිර ශිෂ්‍යත්ව ජයමඟ 4 ශ්‍රේණිය පෙර පුහුණු ප්‍රශ්නපත්‍ර කට්ටලය 2024 දැන් නිකුත් වී ඇත. තොග සීමිත බැවින් ඔබේ පිටපත නිවසට ගෙන්වා ගැනීමට BOOKSHOP.LK වෙතින් අදම ඇණවුම් කරන්න.
විච්ජේදනය කරන ලද මළසිරුරකින් ලැබෙන හෝඩුවාවන් ඔස්සේ, වෙයි වූෂියැන් සහ ලන් වංජි මිහිඳුමෙන් වැසී ගිය, අනේක විධ නොසන්සුන් ආත්මයන් ගැවසෙන, අත්හැර දමන ලද ‘යී නගරයට’ පිවිසෙති.
විච්ජේදනය කරන ලද මළසිරුරකින් ලැබෙන හෝඩුවාවන් ඔස්සේ, වෙයි වූෂියැන් සහ ලන් වංජි මිහිඳුමෙන් වැසී ගිය, අනේක විධ නොසන්සුන් ආත්මයන් ගැවසෙන, අත්හැර දමන ලද ‘යී නගරයට’ පිවිසෙති. කෲරත්වයෙන්ද, සාහසික බවින්ද උමතු වූ සතුරෙක් එහි වූ අඳුරු සෙවණැලි අතර සැඟවී සිටින්නේ, හද කකියවන ශෝකාන්තයක තතු පිළිබඳ පූර්වෝක්ති කතාන්දර කියන්නට සැරසෙමිනි.
“මම යනවා.” ඇගේ සැමියා කීවේය. මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි.
“මම යනවා.” ඇගේ සැමියා කීවේය. මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි. ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
රටයන ඔබගේ අධ්‍යාපන කඩඉම්
ජයගන්න Bookshop.lk අත්වැලක්
ඔබට අවශ්‍ය නවකතා, පොත්පත්, ශිෂ්‍යත්ව පේපර්ස් සොයාගත නොහැකිනම් පහත අංකයට WhatsApp 077 706 84 52 කර වීමසන්න. Dismiss
BOOKSHOP.LK
Sri Lanka’s Premier Bookshop
Sharjah Main City, Sharjah, UAE
Veyangoda, Gampaha.
Monday – Friday: 8:00-5:00
Saturday: 10:00 – 5:00